ප්‍රියන්ත මහඋල්පතගම ශාක්‍යාට මාට්ටු වෙන හැටි

වීඩියෝ
ප්‍රියන්ත මහඋල්පතගම ශාක්‍යාට මාට්ටු වෙන හැටි

 

කූඹියෝ කියන්නේ මේ දවස් වල බොහොම ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. හැමෝම බලාගෙන ඉන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා….

අපි මේ පෙන්නන්නේ ඒ වගේ කුතුහලයක් තියෙන සිදුවීමක පොඩි වීඩියෝ කොටසක්….

ප්‍රියන්ත මහඋල්පතගම ශාක්‍යා ආයතනයේ වැඩට ගියේ ඒ ආයතනයේ වැරද්දක් හොයා ගන්න, කුමන්ත්‍රණයක් විදියට. නමුත් දවසක ඔහු මේ ආයතනයට මාට්ටු වෙනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ කොටස.

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (35%)
  • සතුටුයි (13%)
  • හිනා යනවා (13%)
  • දුකයි (22%)
  • තරහයි (17%)