හෙට හවස 1.00 ට ආදරය අරං පිළිකා රෝහලට එන්න

හෙට හවස 1.00 ට ආදරය අරං පිළිකා රෝහලට එන්න

අපිට ඕනෙ වුනේ, අයාලේ ගිය සමාජ ජාල සංස්කෘතිය වෙනස් කරල, යහපත් දේ වෙනුවෙන් Trend හදන සමාජ ජාල පද්ධතියක් මේ පුංචි සුන්දර ලක් තලය මත ඇති කරන්න.
ඉතිං මාස කිහිපයක් පුරාවට විශාල කැපකිරීම් කරමින් “Soul Mate” කණ්ඩායම එකම පවුලක් විදියට
අපේම අනෙකුත් සහෝදර සහෝදරියන්ගෙ ජීවිත වල සිනහ මල් පුබුදුවන්නට දරපු ප්‍රයත්නය මේ වන විට සාර්ථක වෙමින් පවතිනවා.

 

පාළුව, තනිකම, වේදනාව
රජ කරන ඒ අසරණ සිත් සතන් තුළ,
ආදරය, සිනහව, සතුට
පැලපදියම් කිරීමට අප යන ගමනේ සාඩම්බර කොටස් කරැවකු ලෙස ඔබත් අප සමඟ එකතු වන්න කැමතිද..??
ඔබේ ආදරයත් ඒ ජීවිත එක්ක බෙදා ගන්න කැමතිද…??
එහෙනම් සිනහව, සතුට, ආදරය දෝත දරාගෙන පිළිකා රෝගීන් සමඟ ජීවිතය බෙදා ගන්න ඔබත් එන්න හෙට (නොවැම්බර් 19) සවස 01ට මහරගම අපේක්ෂා රෝහලට….
ඒ වගේම මේ පණිවිඩය ඔබේ මිතුරන්ට යැවීමටත් අමතක කරන්න එපා….

ඔබව සම්බන්ද කරගැනීමට පහත කොටස සම්පුර්ණ කර අපට submit කරන්න.

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (78%)
  • සතුටුයි (11%)
  • හිනා යනවා (0%)
  • දුකයි (11%)
  • තරහයි (0%)