තෙල් නැව නෑවිත් හිටියා නම්…. වෙන දේ මෙන්න

විචිත්‍ර
තෙල් නැව නෑවිත් හිටියා නම්.... වෙන දේ මෙන්න

Tweets –

I thought she really loved me, all she wanted was my petrol cans..

 

සිරස –

පුලුවන්නම් කියන්න! ලීටරයක් දිනන්න! ඔබද පැට්‍රෝල්පති මමද පැට්‍රෝල්පති!

 

සමිත සිරිමාන්න –

තෙල් ගැලුමක් පවා හැංගුවේ ඔයා නමින්.. වැද බුදුන්ගෙන් පවා ඉල්ලුවේ නැව එයි කියා

 

Ikman.lk –

iPhone 8 Full set with box for sale or exchange for 1.8L petrol. (Negotiable) Genuine buyers only. No Shed Owners Please.

 

MidnightDivas –

Turn him on! Try our petrol scented lingeries to keep the whole night burning..

 

ස්වර්ණවාහිනී –

දවස් ගණන් තෙල් එනතුරු පැල් රැක්කා.. අදවත් එයිද තෙල් නැව.. දන්නැහැ ලොක්කා..! අරඹමු Live at 8. මම හරීන්ද ජයලාල්..

 

Jobs –

Sales Manager needed. An attractive amount of Petrol sachet packets with some money notes will be given for the right candidate.

 

Stock Brokers –

සර් දැක්කනෙ පැට්‍රෝල් වැඩි වෙච්ච හැටි, තෙල් එහෙම තමයි සර්, කෝකටත් කොහොඹ තෙල් ලීටර් දුසිමක්, පැගිරි තෙල් ලීටර් 5ක් වගේ අරන් දාමු?

 

Wife –

I knew you were cheating me! See your contact list! My number is saved as “My life” but who’s this Patrol Baby!!

 

සුජීව ප්‍රසන්න ආරච්චි –

මම සෙනුරි දිහා බැලුවා! ඒ මූනෙ තියෙන තෙල් පාට දැක්කම මගෙ චූටිම චූටි බජාජ් බයිසිකල් කට්ට නිකන්ම ස්ටාට් උනා..
“තෙල් නැව් මොකටද.. මේ තරම් ලොකුවට ඔයා ඉද්දි.. මම ඒ ඇස් දිහා බලන් කිව්වා!”
අනේ!….
“මහත්තයො මාව ඒ තරම් වටිනවද?”
සෙනුරි දිග…ම දිග හුස්මක් හෙලුවා.. ඒ හුස්මෙත් තිබුනෙ හරිම චාම්, ආත්මීය පැට්‍රෝල් සුවදක්..


ධරණ කෝරාළ ආරච්චි

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (50%)
  • සතුටුයි (0%)
  • හිනා යනවා (50%)
  • දුකයි (0%)
  • තරහයි (0%)